Chennai Holiday Tour 2026

Title: Chennai Holiday Tour 2026

To Whom:

If you are interested in experiencing a foreign tour, visiting religious and iconic places in Tamil Nadu, exploring different business environments and opportunities, gaining exposure to educational varieties, and fulfilling your shopping needs, you are welcome to participate in this tour.


Duration:

6 Days / 5 Nights


Tour Plan

🗓️ Day 1 – Chennai City Temples & Culture

• Kapaleeshwarar Temple
• Ashtalakshmi Temple
• Santhome Basilica
• Vivekananda House
• Marina Beach (evening)

👉 Customizable according to your interests


🗓️ Day 2 – Tirupati Darshan (Full Day)

• Tirumala Venkateswara Temple
• Tirupati shopping
• Return to Chennai at night

👉 Customizable according to your interests


🗓️ Day 3 – Mahabalipuram + ECR Tour

• Mahabalipuram Shore Temple
• Pancha Rathas
• Arjuna’s Penance
• Muttukadu Boat House
• Golden Beach

👉 Customizable according to your interests


🗓️ Day 4 – Shopping + Modern Chennai

• T. Nagar shopping
• Express Avenue Mall
• Phoenix Marketcity
• Besant Nagar Beach (evening)

👉 Customizable according to your interests


🗓️ Day 5 – Theme Park / Relax Day

Choose one:

Option A – Education Visits
• Educational institution visits

Option B – Business Visits
• Business area visit (e.g., Bajaj spare parts market)

Option C – Family Entertainment
• VGP Universal Kingdom
• Golden Beach

Option D – Spiritual + Relax
• Marundeeswarar Temple
• Elliot’s Beach
• Shopping

👉 Customizable according to your interests


🗓️ Day 6 – Departure

• Shopping (if time permits)
• Departure

👉 Customizable according to your interests


Fix your Date for Next Tour 

• Two tours every month.

Keep a WhatsApp message to +94727573046 to reserve seats for next tour


Investment

LKR 135,000 per person


Includes

• Air tickets
• Visa
• Accommodation with breakfast
• Transport facilities
• Tour assistance
• Guide


Contact Details

WhatsApp message only +94 72 757 3046


Organized By

“Beyond the Sightseeing”
South Asian International Institute of Management and Development
www.saiimd.com


Office use only

උත්තම පූජා – දඹදිව වන්දනා

ඔබ උත්තම පූජාවෙන් දඹදිව යා යුත්තේ ඇයි

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ වැඩසිටිමින් ආනන්ද හිමියන් අමතා දේශනා කළ මහා පරිනිබ්බාන සූත්‍රෙය් සදහන් වන්නේ, සැදැහැතියන් දැක වැදපුදා ගත යුතු ස්ථාන හතරක් ඇති බව ය. එනම්.

1. බුද්ධෝත්පත්තිය සිදු වූ ලුම්බිණිය
2. සම්බුද්ධත්ව රාජ්‍යයට පත් වූ බුද්ධගයාව
3. දම්සක් පැවැතුම් සුත්‍රය දේශණා කළ බරණැස
4. පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව ය.

අසුහාරදහක් දර්මස්කන්දය දේශණාකල අප මහා බුදු පියාණන් වහන්සේ වැඩ සිටි ඒ පුණ්‍යභූමි දැක වැද පුදා  ඇති කර ගන්නා පැහැදීම, ශ්‍රද්ධාව, බුද්ධාලම්භණ ප්‍රීතිය ඔබට හිත වැඩ හිත සුව පිණිස සසර පුරාවට මහා අනුභව සම්පන්න පිංකමක්ම වන්නේ ය. 

ඔබගේ දඹදිව ගමන, ඔබේ දෙමාපියන් දඹදිව යැවීම ඔබගේ අමිල වූ සදාතනික පාර්ථනාවක් ම විය. ඒ පාර්ථන සුපිංවත් ලෙසින්ම ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු. 


බෞද්ධයෙක ලෙස වැද පුදා සිත් පහදා ගත යුතු සියලු‍ සිද්ධස්ථාන එකක්වත් මග නොහැර නිවි සැනසිල්ලේ දැක බලා අපිරිමිත බුද්ධාලම්භණයෙන් සිත් පහදවා ගැනීමට නිරාමිස සුවයම අපේක්ෂා කරන පිංවතුන් පමණක් සංචාරය එක් වන්න. 

  

 

ඔබට ලැබෙන සේවා

  • අධිසුභෝපබෝගි බස් රථයක සුවපහසු ගමනා ගමනය
  • දේශීය හා ඉන්දියානු ප්‍රණීත ආහාර පාන
  • පාණිය ජල බෝතල්
  • සුවපහසු නවාතැන් පහසුකම්
  • මග පෙන්වීම 
  • රැකවරණය සහා ආරක්ෂාව
  • ඔබව බලාගන්න කාර්‍ය්මණ්ඩලයක්
  • නිරන්තර පවුලේ සාමාජිකයින් දැනුවත් කිරීම

මීළග කණ්ඩායම් පිටත්වීම් 2026 මැයි සහ අගෝස්තු මාසවල

දින 16 ක අංග සම්පූර් ණ සංචාරය සදහා රු 2,30,000 පමණි

වැඩිහිටියන්ට සහ විශ්‍රාමික ගුරුවරුන්ට විශේෂ සහන

විමසීම් 0777573045

වැඩි විස්තර දැනගැනීමට WhatsApp Community Group එකට සම්බන්ධවීමට මෙම අකුරැ මත Click කරන්න

මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව අදම ඔබේ ආසනය වෙන්කරවා ගැනීම සදහා මෙම පිටුවේ පහළ ම ඇති අයදුම්පත පුරවන්න. 


දින 16 ක් පූරා සිදුකරණ උත්තම පූජා දඹදිව වන්දනාවේදී වන්දනාමාන කරණ දැක බලා ගන්නා ස්ථාන

පළමු දිනය – ඉන්දියාවේ සාංචිය වෙත යෑම 

  • ගුවණින් බෝපාල් අන්තර්ජාතික ගුවන් තොටුපල වෙත පැමිණි එතැන් සිට සංචාරය සදහා වෙන් කර ඇති සුඛෝපභෝගි බස් රථයෙන් සාංචිය දක්වා ගමන් කිරීම

  • රාත්‍රීය සංචියේ නතර වීම


දෙවන දිනය – සාංචිය

මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස ලංකාවට වැඩම කිරීමට පෙර වැඩ සිටි සාංචි පුදබිම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ මිහින්තලයට සමාන කඳු ගැටයක පිහිටා ඇත.

  • සාංචියේදි සංචි විහාරය, චේතියගිරි විහාරය

  • සංචි ස්ථුපය දැකබලා වැද පුදා ගැනීම

  • සර්වඥ ධාතු චෛත්‍ය

  •  සංඝමිත්තා මෙහෙණවර

  • ලෝකප්‍රකට කැටයම් සහිත සාංචි තොරණ

  •  පැරණි විහාර නටඹුන්,

  • මහරහතන් වහන්සේලා වැඩසිටි කුටි

  • වීදිෂා නගරය,

  • ආදිය දැකබලා වැදපුදා ගැනීම හා කොසඹැ නුවර බලා පිටත් වීම.


තෙවන දිනය – කොසැබෑ නුවර

අලහාබාද් නගරයේ සිට කිලෝ මීටර් 50ක් පමණ ගිය විට යමුනා නදිය අසල කොසඹෑ නුවර හමුවේ.

  • උදේනි රජ මාළිගය

  • ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, බදිරිකාරාමය, පාචාරිකාරාමය,

  • පාරිලෙය්‍ය වනය ඇතුළු ස්ථාන දැකිය හැකිය.

  • කොසැබෑ නුවර වැදපුදා ගැනීම

  • සන්කස්ස බලා පිටත්වීම


👉 සතරවන දිනය – සංකස්ස පුද බිම.

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු දේව සමූහයාට අභිධර්මය දේශණා කොට නැවත දඹදිවට වැඩම වූ ස්ථානය ලෙස සංකස්ස පුද බිම සැලකිය හැකිය.

මෙම මහා භද්‍ර කල්පයේ බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබුවේ මෙම ස්ථානයේ බව ඉතිහාසයේ සඳහන් වේ.

  • සංකස්ස ධාතු චෛත්‍ය

  • අශෝක ස්ථම්භය

  • දේවාරෝහණ මහා විහාරය

මෙහිදී නැරඹිය හැක

සංකස්ස වැද පුදා ගෙන සැවත් නුවර බලා පිටත්වීම


👉 පස්වන දිනය – සැවැත් නුවර ජේථවනාරාමය.

1. බුදුන් වහන්සේ වැඩි කාලයක් වැඩ සිටි ස්ථානය

Gautama Buddha බුදුන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 45 ක බුද්ධධර්ම ප්‍රචාරක කාලය තුළ වැඩිම වස් කාල (වස් 19 කට ආසන්න) ගත කළේ සැවත් නුවරදීය. එය නිසා එම නගරය බෞද්ධ ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගනී.

2. ජේතවනාරාමය පිහිටි ස්ථානය

සැවත් නුවර අසල තිබෙන Jetavana Monastery (ජේතවනාරාමය) බෞද්ධ ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ විහාරයකි. එය අනාථපිණ්ඩික මහසෙට්තුමා විසින් බුදුන් වහන්සේට පූජා කළ විහාරයකි. බොහෝ සුත්‍ර (ධර්ම දේශනා) මෙහිදී දේශනා කළ බව සඳහන් වේ.

3. බොහෝ සුත්‍ර දේශනා කළ ස්ථානය

ධම්මපද, සම්යුත්ත නිකාය, අංගුත්තර නිකාය වැනි ත්‍රිපිටකයේ බොහෝ දේශනා සැවත් නුවර ජේතවනාරාමයේදී සිදු විය.

4. බුදුන් වහන්සේගේ අතිවිශේෂ අද්භූත ක්‍රියා

සැවත් නුවරදී බුදුන් වහන්සේ යමක පටිහාරය (Twin Miracle) වැනි විශේෂ අද්භූත දර්ශන ද පෙන්වූ බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ.

5. පූජනීය / විශේෂ ස්ථාන

:- භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි මූලගන්ධටි විහාරය,
:-  සිවලි මහරතන් වහන්සේ වැඩ සිටි කුටිය,
:- ගන්ධබ්බ රුක්ඛ මූල චෛත්‍ය,
:- අංගුලිමාල ස්තූපය
:- සුදත්ත සිටු මැදුර
:- රාහුල කුටිය
:- රාජිකාරාමය
:- සැරියුත් හිමි ධාතු ස්තූපය
:- අටපට්ටම් ළිඳ
:- ජේතවන පොකුණ
:- කරේරු ආරාමය
:- දම්සභා මණ්ඩපය
:- ආනන්ද කුටිය ආනන්ද බෝධිය,
:- කෝසම්භ කුටිය
:- සක්මන් මළුව
:- අනේපිඬුසිටු මණ්ඩපය,
:- චින්චිමානවිකාව හා දේවදත් තෙරුන් අපාගත වූ තැන
:- ශ්‍රි ලංකාරාමය පන්සල

සැවත්නුවර රාත්‍රිය ගත කිරීම

 

✅ ඒ නිසා
සැවත් නුවර බෞද්ධයන්ට

  • බුදුන් වහන්සේ වැඩ සිටි

  • බොහෝ දේශනා කළ

  • බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් සිදු වූ

පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත.


👉 සයවන දිනය –

1. සැවත් නුවරෙන් පිටත්වීම

සැවත් නුවරෙන් පිටවී උතුරු දිශාවට ගමන් කරන විට

  • ගොවිතැන් බිම්

  • කුඩා ඉන්දියානු ගම්මාන

  • ගංගා සහ කුඩා නගර

පසු කරමින් යාමට සිදු වේ.

2. ඉන්දියාව – නේපාලය සීමාව

ගමනේදී ඉන්දියාවෙන් නේපාලයට ඇතුළු වීමට සිදුවේ. බොහෝ වන්දනා කණ්ඩායම් යන්නේ
සෝනවුලි (Sonauli) සීමා පාලම හරහාය.

3. නේපාලයට ඇතුළු වීම

නේපාල විසා පාස්පොට් එකෙහි මුද්‍රණය කරවා ගත යුතු ය.

4. නේපාලයට ඇතුළු වීම

නේපාලයට ඇතුළු වූ පසු

  • භූමි පරිසරය තවත් හරිත වන අතර

  • බෞද්ධ වන්දනා ස්ථාන කිහිපයක් හමුවේ.

එදින රාත්‍රිය  ̈ලුම්බිණියේ (නේපාලයේ) ගත කිරීම.


👉 සත්වන දිනය – ලුම්බිනියේ වැදපුදා ගැනීම

Lumbini (ලුම්බිනි) – බුදුන් වහන්සේ උපත ලැබූ පූජනීය ස්ථානය 

බුදුන් වහන්සේ උපත ලැබූ ස්ථානය ලෙස බෞද්ධයන්ට ඉතා පූජනීය ස්ථානය වන්නේ ලුම්බිනි ය. මෙය අද Nepal රටේ පිහිටි ඉතා වැදගත් බෞද්ධ වන්දනා ස්ථානයකි.

 

1. බුදුන් වහන්සේගේ උපත

බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙස උපත ලැබු ස්වේථානයයි.  පුරාණ කථා අනුව මහාමායා දේවිය තම පිය ගෙදරට යන ගමනේදී ලුම්බිනි උද්‍යානයේ විවේක ගන්නා අතරතුරදී සිද්ධාර්ථ කුමරු උපත ලැබූ බව සඳහන් වේ.

2. මායාදේවි විහාරය

  • ලුම්බිනියේ අද තිබෙන ප්‍රධාන පූජනීය ස්ථානය වන්නේ මයා දේවි විහාරයයි. මෙය බුදුන් වහන්සේ උපන් ස්ථානය සලකුණු කරන විහාරයකි.

  • එහි ඇතුළත පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පැරණි නටබුන් දැකගත හැක.

  • අශෝක ස්තූපය / අශෝක ස්තම්භය

  • ඉන්දියාවේ මහා රාජා වූ අශෝක රජතුමා බුදු දහමට අනුගත වූ පසු ලුම්බිනියට පැමිණ අශෝක ස්තම්භය පිහිටුවා ඇත. මෙම ස්තම්භයේ ලිපියක “මෙය බුදුන් උපන් ස්ථානය” යැයි සඳහන් වේ. ඒ නිසා ලුම්බිනිය බුදුන් උපන් ස්ථානය බව ඉතිහාසයෙන් තහවුරු වෙයි.

  • අළුතෙන් සොයාගන්නා ලද රන් පත්‍රය හමු වූ ස්ථානය සහ සිදුහත් කුමරුගේ පා සලකුණ දැන් නැරඹීමට හැකිය.

  • :- අශෝක කුළුණ

  •  මායා පොකුණ

  • ලුම්බිණි සාල වනෝද්‍යානය.

  • 👉කපිලවස්තුපුරය

  • සුද්ධෝදන රජතුමාගේ රාජ්‍ය නම් ශාක්‍ය ජනපදය ඉන්දියාව සහ නේපාලය වෙන්වීමේදී කොටස් දෙකකට වෙන්වී ඇත. මෙය කපිල වස්තු නමින් හැඳින් වේ. ලුම්බිණිය ආසන්යේ පිහිටා ඇත.

  • සුද්ධෝධන රජමාලිගාවේ නටබුන්

  • සුද්ධෝදන රජතුමා විසින් සිද්ධාර්ථ කුමරුන්ට නිර්මාණය කළ රම්‍ය, සුරම්‍ය, සුභ යන මාළිගා නටබුන්

  • *ශාක්‍යයන් විසින් පුජා කළ කාමර 37 න් යුත් හිග්‍රෝ ධාරාමය

  • * බුදුරජාණන් වහන්සේගේ නෑදෑයින්ට ලැබුණු ධාතු තැන්පත් කළ චෛත්‍ය – සර්වඥධාතු ස්තූපය 

  •  නටඹුන් දැකිය හැක.

  •  කපිලවස්තුපුර, කිඹුල්වත් නුවර  ලෙස සැලකෙන තිලාවුර්කෝට් නැරඹීම

  • පූරාණ කපිලවස්තුපුර

  • අභිණිෂ්ක්‍රමණ දොරටුව,

  • ආරාම විහාර නටබුන්

  • ආදි ස්ථාන දැකබලා වැඳපුදා, කුසිනාරාව බලා පිටත්වීම


👉 අටවන දිනය – කුසිනාරා නුවර සම්බුද්ධ පරිණිර්වාන පුද බිම.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පූජනීය ස්ථානය 

බුදුන් වහන්සේ වයස අවුරුදු 80 වන විට
කුසිනාරා නගරයට පැමිණ උපවත්තන සල් වනය තුළ සල් ගස් දෙකක් අතර විවේක ගනිමින් පරිනිර්වාණයට (පිරිනිවන්) පත්වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

පිරිනිවන් විහාරය

අද බුදුන් වහන්සේ පිරිණිවන් පෑ ස්ථානයේ පිරිනිවන් විහාරය නමින් විහාරයක් ඇත.

  • පිරිනිවන් පා වදාළ ස්ථානය – පිරිනිවන් මංචකය

  • ශ්‍රී දේහය ප්‍රදර්ශන වේදිකාව

  •  අඟුරු සෑය

  • පිරිනිවන් සෑය

  • ආදාහන චෛත්‍ය,මකුට බන්ධන චෛත්‍යය

  •  අවසන් වරට පැන් වැළඳු ස්ථානය (මාතාකුහ3⁄4 විහාරය)
    හිරන්්‍යවතී නදිය

  • සම්බුද්ධ පරිණිර්වාණ මංචකයේ දී සුවිශේෂ රන් සළු පූජාව සහ චීවර පූජාව.

👉 විශාලා මහනුවර වෙත ගමන් කිරීම

ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ 7707 ක් වජ්ජි රජ වරුන් ලොව පළමු සමුහ ආණ්ඩු ක්‍රමයට රට පාලනය කළ විශාලා මහ නුවරදී…

  • වාලුකාරාමය

  • අශෝක ස්ථම්භය

  • ආනන්ද ස්ථූපය

  • ධාතු ස්ථූපය

  • වජ්ජි රජවරුන්ගේ අභිෂේක පොකුණ

  • දොළොස් අවුරුද්දක් පුරා පැවති මහා දුර්භික්ෂය දුරු කරමින් බුදුරජාණන් වහන්සේ විසින් රතන සූත්‍රය දේශනා කළ ස්ථානය

  • උන්වහන්සේ පස්වෙනි වස ගත කළ කුඨාගාර ශාලාව

  • රාජාභිශේක පොකුණ

  • ආනන්ද ස්තූපය

  • ලිච්ඡවි පොකුණ, 

  • මෙතෙක් ඉන්දියාවේ නිරූපද්‍රීතව පවතින අශෝක රජු විසින් කරවන ලද සිංහ රූප සහිත අශෝක කුළුණ,

  • බුදුන්ගේ ධාතු තැන්පත් කළ චෛත්‍යය,

දැක බලා විශාලා මහනුවර නතරවීම 


👉 නවවන දිනය –

විශාලා මහනුවර සිට රජගහ නුවර බලා පිටත් විම 

 

👉රජගහ නුවර

පස්වන ශත වර්ෂයේ ආරම්භ වු 10.000 ක් පමණ දෙස් විදෙස් ගිහි පැවිදි නේවාසික ශිෂ්‍යයින් 1500 ක් පමණ ආචාර්ය මණ්ඩලයකින් අධ්‍යාපනය හැදෑරූ ලොව ප්‍රමුඛතම බෞද්ධ විශ්ව විද්‍යාලයක් වන නාලන්දා සරසවිය 12 වන සියවසේ අවසානයේ භක්තියාර් කල්ජි නම් මුස්ලිම්රුන් විසින් ගිනිබත් කළ මෙහි රත්න දධි, රත්න සාගර, රත්න රංජන නම් වූ වටිනා පුස්තකාල 03ක් මාස 06ක් ගිනිගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

  • සරියුත් මහ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ ස්ථූපය

  • ජපන් සාම ස්තූපය

  • වේලුවනාරාමය

  • සප්තපර්ණි ගල් ගුහාව

  • ගිජ්ජකූට පර්වතය

  • ගල් පෙරලු තැන

  • වාලසංඝාටය

  • විඩූහ කුමරුන්ගේ ගැල් 500 එරුණු ස්ථානය,

  • බිම්බිසාර රාජ සිරමැදිරිය

  • ජීවක අඹ වනය

  • තපෝධා නදිය,
    වැඳපුදා බුද්ධගයාව වෙත පිටත්වීම


👉 දසවන දිනය – බුද්ධගයාව

  • ශ්‍රී මහ බෝධිය

  • වජ්‍රාසනය

  • බුද්ධගයා විහාරය

  • සත්සතිය ගතකල ස්ථාන දැකබලා වැඳපුදා ගැනීම.

  • බුද්ධගයාවේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරිපිඬු පුජා කිරීම,

  • ශ්‍රී මහා බෝධිය අසලදී සිල් සමාදන් වීම.

  • සිවුරු පූජාවන්,

  • ජය ශ්‍රී මහා බෝධිය අභියස බෝධි පූජාවන් , රෝසමල් පූජාවන් පහන් පූජාවන්

  • භාවනා  සහ ආගමික වන්දනාමාන කිරීම

  • රාත්‍රීය බුද්ධගයාවේ ගත කිරීම.


👉 එකලොස්වන දිනය – බුද්ධගයාව

  • බුද්ධගයාවේදී දුෂ්කරක්‍රියා සිදු කල ස්ථානය – දුර්ගේෂ්වරි

  • උරුවෙල් දනව්ව

  • නේරාංජනා නදිය

  • සේනානිගම

  • සුජාතා ගම,

  • සුජාතා සිටු මාලිගය,

  • සුජාතා දේවිය කිරිපිඬු පුජා කල ස්ථානය

  • කුස තණ පුජා කල ස්ථානය නේරංජනා නදිය යන ආදී ස්ථාන

  • ගුරැපාදය වෙත ගමන් කිරීම

 දැකබලා වැඳපුදා ගැනීම.

රාත්‍රීය බුද්ධගායාවේ ගත කිරිම.


👉 දොළොස්වන දිනය –

බරණැස ඉසිපතනය වෙත ගමන් කිරීම

රාත්‍රීයේදි නව මුලගන්ධිකුටි විහාරයේදි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවනය කිරීම

ඉසිපතනයේ නවාතැන් ගැනීම


👉 දහතුන්වන දිනය – බරණැස

  • ඉසිපතන මිගදාය

  • මූලගන්ධකුටි විහාරය

  • ධම්මරාජික ස්තූපය

  • ධම්මික ස්තූපය

  • දම්සභා මණ්ඩපය

  • අශෝක කුළුණ

  • නව මූලගන්ධිකුටි විහාරය

  • සම්මුඛ ස්තූපය.

  • බරණැස කෞතුකාගාරය,

  • ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරය


👉 දාහතර වන දිනය – 👉අග්‍රා

  • රෝස තිරුවාන වලින් නිර්මාණය කළ රතු බලකොටුවේ සිට සමස්තභාරතයම් පාලනය කළ අක්බාර් නම් මුස්ලිම් රජතුමාගේ පුත් සාජහන් තම ආදරණය මුම්ටාස් දේවිය වෙනුවෙන් සිහි වටනයක් ලෙස ඉදිකළ ලොව පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන කිරිගරුඩින් නිර්මාණය කර ටාජ්මහල් මන්දිරය අග්‍රා නගරයේ දී දැකගත හැකිය.

  • රතු බලකොටුව


👉 පසලොස්වන දිනය – දිල්ලිය සිරැ නැරඹීම

  • :- සතර සතිපට්ඨානය දේශනා කළ පුදබිම

  • කපිල වස්තු සර්වඥධාතුන් වහන්සේලා වන්දනාව

  • සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිදුකල ස්ථානය, දිල්ලි කෞතුගාරායේ ඇති කපිල වස්තු ධාතු වන්දනා කිරීම,
    ලෝටස් ටෙම්බල්

  • අභිකේෂ්ක් මන්දිර්

  • ඉන්දියන් ගේට්,

  • ඉන්දියන් පා3⁄4ලිමේන්තුව,

  • ජනාධිපති මන්දිරය

  • දිල්ලි නගර සිරි නැරඹිම

    සවස දිල්ලියේ සාප්පු සවාරි යාම.


👉 දහසයවන දිනය – මව්රට බලා පිටත්වීම


මීලග සංචාරය සදහා ලියාපදිංචිවීමට පහත පෝරමය පුරවන්න.

එක් කණ්ඩායමක් සදහා තෝරා ගන්නේ සිමීත පිරිසක් පමණක් වන හෙයින් ඔබගේ අසුන සුරක්ෂිත කර ගැනීම සදහා පහත සදහන් බැංකු ගිණූමට රැ 2000 ක මුදලක් තැන්පත් කර මුදල් ගෙවු දිනය සහ බැංකුව ද සදහන් කර පහත ලියාපදිංචි පෝරමය පුරවන්න.

  • ගිණූමේ නම – ජානක කමල්ගොඩ

  • ගිණුම් අංකය –

  • ගිණුම් වර්ගය – ජංගම ගිණුමකි

  • ශාඛාව – විජේරාම හන්දිය

  • බැංකුව – ලංකා බැංකුව

ඍජුවම ලංකා බැංකු ශාඛාවකට හෝ online හෝ ඔබ කැමති ආකාරයකට ගෙවීම් කල හැක. මුදල් ගෙවන විට වන්දනා ගමනට සහභාගි වන අයගේ මුලකුරැ සමග නම  පැහැදිලිව “කාරණය” ලෙස සටහන් කරන්න. මුදල් ගෙවු බැංකු ලදුපතේ ජායාපිටපතක් 0727573046 වෙත whatsapp කරන්න. ඔබ ගෙවන ලද මුදල ඔබගේ මුලු මුදලින් අඩු වන ඇත. ගෙවීම් කල දිනය සහ බැංකුව පහත පෝරමයේ ද පැහැදිලිව සටහන් කරන්න.
ඔබට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0727573046 වෙත whatsapp පණිවිඩයක් තබන්න.

slide 1
slide 1
dambadiwa
dambadiwa
Shadow

 

Office use only


Wonder of Asia – Hill Country Tour

Sri Lanka Hill Country Experience – 5 Days Tour

Discover the true beauty of Sri Lanka — a tropical paradise where misty mountains, lush tea plantations, golden beaches, and vibrant culture come together in one unforgettable journey.

Tour Overview
Route: Colombo → Kandy → Nuwara Eliya → Ella → Bandarawela → South Coast → Airport
Tour Style: Scenic | Cultural | Nature | Train Journey | Waterfalls | Wildlife

Day 01 – Arrival & Colombo City Experience
Arrival at Bandaranaike International Airport – Meet & Greet
Colombo City Tour: Gangaramaya Temple, Seema Malakaya Temple, Independence Square, Colombo Lotus Tower, Colombo Lighthouse, Port City Beach, Galle Face Green, One Galle Face Mall
Overnight Stay: Colombo Hotel


Day 02 – Colombo to Kandy
En-route: Pinnawala Elephant Orphanage, Nelligala Buddhist Centre, Victoria Dam
Kandy: Kandy Lake, Temple of the Sacred Tooth Relic, Bahirawakanda Buddha Statue, Kandy View Point, Cultural Dance Show, KCC Shopping
Overnight Stay: Kandy


Day 03 – Kandy to Nuwara Eliya
Royal Botanical Gardens, Tea Museum, Hanthana Bird Park
En-route: Ramboda Falls, Tea Plantation, Sitha Amman Kovil
Nuwara Eliya: Gregory Lake, City Tour, Ambewela Farm
Overnight Stay: Nuwara Eliya


Day 04 – Nuwara Eliya to Ella to Bandarawela
Optional: Horton Plains, World’s End
Train Ride: Nanu Oya to Ella
Ella: Nine Arches Bridge, Little Adam’s Peak, Ella Rock, Ravana Falls
Bandarawela: Demodara Loop, Adisham Bungalow, Bogoda Bridge
Overnight Stay: Bandarawela


Day 05 – South Coast & Departure
Dunhinda Waterfall, Buduruwagala Temple, Maligavila Statue
Bundala Safari, Hummanaya Blowhole, Mirissa Beach, Whale Watching (Optional), Unawatuna Beach, Galle Fort
Transfer to Airport (Approx. 11:00 PM)


Tour Schedule
Every month two tours
WhatsApp: +94727573046

 


Contact Details
Beyond Sightseeing
South Asian International Institute of Management and Development
Website: www.saiimd.com
Email: saiimdinfo@gmail.com